උසස් පෙළ විභාගය අවසන්ව මේ වනවිට සති 2ක් ඉක්ම ගියද තවමත් පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කොට නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් සතියක් ඇතුළත මෙම පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කරන බවකි.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.