• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩලස්-ජී.එල්. සහ ඩිලාන් එක්ක ඇවිත් ලබන ඉරිදා කොළඹදී කරන්න යන වැඩේ ගැන මිනිස්සුන්ට කියයි! (VIDEO)

November 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩලස්-ජී.එල්. සහ ඩිලාන් එක්ක ඇවිත් ලබන ඉරිදා කොළඹදී කරන්න යන වැඩේ ගැන මිනිස්සුන්ට කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලබන ඉරිදා දිනයේදී නිදහස මහජන සභාවේ ප්‍රතිපත්තිමය රාමුව කොළඹදී එළිදක්වන බව ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ඒ සම්බන්දයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

“මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා ඔබට ආරාධනාවක් කරා ඔබට සහ රටට මෙය ඉරිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන නිදහස ජනතා සභාවේ ප්‍රමුඛ සංකල්ප පත්‍රිකා යුගලය දොරට වැඩීම උත්සවය සම්බන්ධව .

මේ සාකච්ඡාව අවසානයේ සමාරම්භක ආරාධනාව මාධ්‍යවේදී ඔබට කරන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ .අපි මොකද්ද මේ අනුව කරන්න යන්නේ මේ රටේ සංවාදයක් තියෙනවා මෙහි මෑතකාලීනව ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය සම්බන්ධව සමහරු කියනවා දේශපාලන අර්බුදය නිසා ආර්ථික අර්බුදයක් මතු වෙලා තියෙනවා

ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් මතු වෙලා තියෙනවා කියනවා මේ දෙකෙහිම ඇත්ත නැතුවා නෙවෙයි අපි මේ රටේ දේශපාලනික ප්‍රවිෂ්ඨ වෙච්ච ළාබාලම කණ්ඩායම හැටියට . ඒකමතිකව තීරණය කළා .කවුද ඉස්සරලා ආවේ අපි කවුද පස්සේ ආවෙ කියන සංවාදයෙන් බැහැර වෙලා මේ අර්බුද යුගලයම එකී නෙකා මත අනියමින් යැපී සිටිනා බව තේරුම් අරගෙන දේශපාලන අර්ථ දේ පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳ වත් අපේ දැක්ම ප්‍රතිපත්තිමය රාමුවක් විදිහට සංකල්පමය රාමුවක් විදිහට එහෙම නැත්තං අපි කියනවා framework ඩොකියුමන්ට් දෙකක් විදියට අපි මේ රට හමුවේ තබන්නට තීන්දු කළා .ඒකට තමයි අපි ඔබට ආරාධනා කළේ .මේක discussion පේපර් එකක් විතරයි පරිසමාප්ත ලියවිල්ලක් නෙවෙයි එනිසා මේකත් අට අරගෙන මේක ද ප්‍රතිපත්තියේ කියලා ප්‍රශ්න කිරීම නෙවෙයි කළ යුත්තේ ,ඇත්තටම මොකක්ද මේක මේක අපේ රටට කරන ආරාධනාවක් මේ රටේ බුද්ධිමතුන්ට මේ රටේ විද්වතුන්ට මේ රටේ පොදු මහජනතාවට අපි විවෘත ආරාධනාවක් කරනවා මේ අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති රාමු තවදුරටත් පෝෂණය කරන්න කියල වැඩි දියුණු කරන්න කියලා විවේචනය කරන්න කියලා ,අපි තීරණය කළේ රටත් එක්ක මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න විවිධ තර්ක විතර්ක මැද්දේ අවසානයේ පරිපූර්ණ පත්‍රිකා රට හමුවේ තබන්න. මේක ලෝකයේ දියුණු යහපත් කාලීන una වුන සැබැවින්ම ප්‍රශ්න වලට විසඳුම් සොයන ප්‍රශ්න වලට උත්තර ඒ නැතුව විසඳුම් නෙමෙයි

නමුත් ගැටලුවලට විසඳුම හොයන ප්‍රශ්න වලට උත්තර තියෙනවා උත්තර නැති ප්‍රශ්න නෑ හැබැයි ගැටලු වලට විසඳුම් නැත්තේ ඒ නිසා අපි දේශපාලන කණ්ඩායමක් විදිහට තීරණය කළේ මේ ගැටලු වලට විසඳුම් මොනවද අපේ කියලා කියන එක , මහජනතාවත් එක්ක සාකච්ඡා කරලා රට හමුවේ තබන්නට ඉතිහාසය පුරාම වුණේ ඒ මේකෙ අනිත් පැත්ත පොඩ්ඩක් අපි 1948 ඉඳලා බැලුවොත් මේ රටේ ප්‍රධාන මැතිවරණ 17 කදී සිද්ධවුණේ මොකද්ද මේ 17 යෙදීම සිද්ධවෙලා තියෙන්නේ යම් කාලීන ප්‍රශ්නයක් හෝ ජාතිය නැත්තං ආගම නැත්නම් භාෂාව නැත්නම් ප්‍රාදේශීය වශයෙන් කුලය විකුණල මැතිවරණ ජයග්‍රහණ ලබාගත්තා .අපේ ඉතිහාසය පිරිල තියෙන්නෙ මේ විදිහට ප්‍රතිපත්තියෙන් ගැන සාකච්ඡා කරලා නෙවෙයි හැබැයි ඒ මැතිවරණයක ආසන්නයේ මෙන්න අපේ ප්‍රතිපත්ති මාලාව කියන ඉතාම සුන්දර මාතෘකා සහිතව අපි එළිදක්වනවා ප්‍රතිපත්ති ප්‍රකාශය මේක අවුරුදු තිහක් හතළිහක් තිස්සේ එක දිගට සිද්ධ වෙච්ච දෙයක් අපිත් සම්බන්ධ වෙලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ වලට සිද්ධ වුණේ මොකද්ද අවසාන වශයෙන් සිද්ධ සිද්ධ වුණේ මොකක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා ඒ සියලුම දේශපාලන පක්ෂ එතෙක් මෙතෙක් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තීන් එහෙම නැත්තං අනාගත වැඩපිළිවෙළවල් කියල ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති එකතු කරල එක පොතක් ගැහුවොත් ඒ පොතට ගැලපෙන නම තමා නූතන ගජබින්න අලංකාරය කියන එක ඉතිහාසය සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම කළේ ඒක එහෙම නැත්නම් කොහොමහරි අඩු ආදායම්ලාභී ජනතාව තෝරගෙන සහනාධාර ටිකක් දීලා ඡන්දෙ දිනාගන්න එක තමයි කලේ අපි දකින්නේ ඊට එහා ඒ සාම්ප්‍රදායික රාම් ඉන් එහාට ගිහිල්ලයි අපි මේ යෝජනාව කරන්නේ එයින් සහ තමයි මහාචාර්ය පීරිස් කියූ පරිදි මෙරට විපක්ෂය නියෝජනය කරන සියලු දෙනාටමත් මේ සම්බන්ධයෙන් අපි ආරාධනා කරලා තියෙනවා මේකෙ පාර්ශවකරුවන් වෙන්න කියලා ඒ නිසා අපි තෝර ගත්ත දුෂ්කර පාර ගඟේ පහළට කුණුකන්දල් එක්ක ගලාගෙන යන එක ලේසියි හැබැයි නිදහස ජනතා සභාව විදිහට අපි තෝරගත්තේ කුණුකන්දල් එක්ක පැටලෙන්නේ නැතුව අපහසු උඩට පිහිනීමේ දුෂ්කර අභියෝගයක් ඒ එතන තමයි අපි මේ සෑම ප්‍රශ්නයකටම උත්තර ව යන ගැටලුවලට විසඳුම් හොයන්නේ ,එනිසා මේ මොහොතේත් අපි ආරාධනා කරන්නේ මේ අපේ දේශපාලන ප්‍රතිපත්ති රාමුව සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුව මේක නම් කෙරේ නිදහසට පෙරවදනක් කියලා එහි පසුවදන් ලියන්න අපි බොහොම ගෞරවයෙන් රටට නැවත තරම් නගනවා අවසාන වශයෙන් මීට අමතරව තව එක පුංචි කාරණාවක් පැහැදිලි කරන්න කැමති මහාචාර්ය ජි එළ පීරිස් මැතිතුමා ත් ඡන්දෙ ගැන මැතිවරණය සම්බන්ධයෙන් පැවැත්වීම හා නොපැවැත්වීම පිළිබඳව විශාල සාකච්ඡා බත් තියෙනවා අපි විශ්වාස කරන අපේ මතය ජි .එල් පිරිස් ඇමැතිතුමා කිව්වා .

මිත්‍රවරුනේ මේ හදන්නේ කුමකටද කියන කාරණාවත් අපි අවධාරණය කරන්න ඕනෑ එක උදාහරණයක් කියන්නම් ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ එහෙම නැත්තම් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 8000 4000 කරන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ කවද්ද කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් දාහත් වැනිදා (17) හැබැයි විමතියට පුදුමයට කණගාටුවට කාරණාව තමයි මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති ලේකම් වරයාට මේ ඉල්ලීම කරන්නෙත් මේක මුදල් වියදම් වල නාස්තිකාර වැඩක් නිසා මේක අටදාහ හාරදාහ දක්වාඅඩු කරන්න ඕනේ කියලා කියලා කියන්නෙත් ඔක්තෝම්බර් 17 වෙනිදා.

ඒවගේම එදාමයි පළාත් පාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ට මේ ලියුම ලියන්නේ ඒ කවද්ද ඔක්තෝබර් 17 එදින මයි සීමා නිර්ණය කමිටුව ජනාධිපති ලේකම්වරයාට මේ ලිපිය ලියන්නේ එදින මයි කැබිනට් එක තීන්දු කරන්නෙත් මෙහෙම කියලා එකම දවසේ . එකම දවසේ අමාත්‍යාංශ තුනක් ස්වාධීන කොමිසමක් මේ ඉල්ලීම කිරීම ඇතුලෙ මොකද්ද පේන්නේ සතුටු වෙන්න පුළුවන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ද රාජ්‍ය සේවයේ විශිෂ්ටත්වය ද එහෙම නැත්තං ඒකෙ පිටිපස්සෙ තියෙන බොහොම නිර්මාණශීලී කුමන්ත්‍රණය ද ආණ්ඩුවට සැබැවින්ම අවශ්‍ය නම් 8000 4000 කරන්න ඒක හොද වැඩක් එහෙමනම් මේ මැතිවරණ තියන්න තිබ්බනෙ සමානුපාතික ක්‍රමයට මේක වෙනස් කළේ සමානුපාතික ක්‍රමයෙන් 4000 අටදහස් කලේ කවුද රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු ආණ්ඩුව ඒකට කරපු වියදම් බිලියන සංඛ්‍යාත මුදල් කවුද ඒකට වග කියන්නේ රුපියල් පන්සියයක් විදුහල්පතිනියගේ මුදල් පසුම්බිය හොරකම් කරා කියලා අහිංසක පස්වෙනි වසර දරුවන්ට පොලිසිය කරන්ට් එකට අල්ලනවා ඒ රුපියල් 500ට එතකොට මේ බිලියන ගණන් නාස්ති කළේ කොහොමද කාගේ වුවමනාවටද එහෙනම් ආණ්ඩුවට සරල විසඳුමක් තියෙනවා ඔව් අටදාහක් 4000 කරන්න පුළුවන් හැබැයි තියන්න සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණයක් තියන්න මේ කතාවට විතරක් අදාළව ඒ අතරේ අනිත් කටයුතු කරගෙන යයි එනිසා තවදුරටත් මහජන මතයෙන් වසන් වෙන්ඩ උත්සාහ ගන්න එපා

වසන් වෙන්නේ අන්තිම විග්‍රහයේදී ආණ්ඩුව නියෝජනය කරන තමුන්නාන්සේලා .

SendShareShare
Previous Post

දුන්නේ මාස හයෙන් ඉවර කරන්න! මාස 15ක් ගිහිල්ලත් කරලා නෑ! අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තාම හමස් පෙට්ටියේ! ඒ වුණාට අවුරුදු 2කට කෝටි තුනත් කාලා!

Next Post

ළමයින්ට කන්න නැතිව පොළොන්නරුවේ මන්දපෝෂණය 20%ට වැඩිවෙලා! සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හෙළිකරයි! හැබැයි හම්බන්තොට මන්දපෝෂණය ගැන රටට හෙළිකරපු දොස්තර චමල් සංජීවට නම් අන්තිමේ රස්සාවත් නැතිවුණා!

MORE NEWS

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

Load More
නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් හිටපු...

Read more
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.