• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට (PHOTOS)

April 4, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ දිනවල රත්නපුර නව නගර මාර්ගයේ ගමන් ගන්නා ඔබට මාර්ග අයිනේ ඇති ගස් සියල්ලේම (103ක) අංක යොදා ඇති බව දක්නට ලැබේ.

ඒ පිළිබදව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඇවිදින මංතීරුවක් සකස් කිරීම සදහා කපා ඉවත් කිරීම සදහා එම අංක යොදා ඇති බවයි.

ජපන් ජාතිකයන් විසින් 1988දී පමණ මෙම මාර්ගය ඉදිකිරීමේදී තවත් අවුරුදු 50කටවත් විශාල නොකළ යුතු ලෙස මෙම මාර්ගය ඉදිකොට ඇත.

එසේම මෙම මාර්ගයට සාපේක්ෂව අතුරු මාර්ග කිහිපයක්ම සකස් කොට ඇත.

එම අතුරු මාර්ගයන් බොහොමයක් අද වන විට භාවිතයට නොගැනීම නිසා වල් බිහිවී විවිධ අපචාරයන් සිදුවන හෝ ‘පරිසර හිතකාමී’ මහත්ම මහත්මීන් විසින් කසල ගෙනැවිත් දමන තෝතැනි බවට පත්ව ඇත.

මෙවැනි ඇවිදින මංතීරුවක් සෑදීමට අවශ්‍යම නම් එම අතුරු මාර්ගයන් හොදටම ප්‍රමාණවත් වේ.

එසේත් නොමැති නම් ඇවිදීම සදහා දැනටමත් අවශ්‍ය විශාලත්වයෙන් නව නවනගර මාර්ගය ප්‍රමාණවත් වේ.

බොහෝ විට සවස් භාගය වන විට මාර්ගයේ රථවාහන තද බදයද අවම බැවින් ඕනෑම අයකුට ඕනෑම ආකාරයකට ඇවිදීමට පුලුවන.

එසේම අවසාන වශයෙන් කීමට ඇත්තෙ ඇවිදින මංතීරැව සකස් කිරීමට පෙර රත්නපුර නගරයට පැමිණෙන අති විශාල වාහන ප්‍ර්‍රමාණය ගාල් කිරීම සදහා රථවාහන අංගනයක් සකස් කරනවානම් ඉතාමත් අගනා කටයුත්තක් බවයි.

SendShareShare
Previous Post

පිළිකාකාරක ආහාර ගොඩක් එනවා: ඒවා හෙළිකළොත් සමාගම් කඩාවැටේවි! ප්‍රමිති ආයතනයේ ලොක්කී අමුතු කතාවක් කියයි (VIDEO)

Next Post

කිව්වා වගේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකර දඬුවම් දෙන්න (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper