පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවීමට ගෙන ඇති තීන්දුව මේ වනවිට ජාත්‍යන්තරයම කළඹන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.
ඊට එරෙහිව ආසියා-ඕස්ට්‍රේලියා-උතුරු අමෙරිකා සහ ඕෂනියා කලාපවල විනිසුරුවන්ගේ ජාත්‍යන්තර සංගමය මේ වනවිට නිවේදනයක් නිකුත් කොට තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනතාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්, ලෝකයම එය පිළිගෙන ඇති බවත්ය.
එම නිවේදනය පහතින් පළවේ.