ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කළ මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයකට ගරු කරන ලෙසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමේ තත්ත්වයක් පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යොමු කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් දුන් අනුමැතිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ICJ රජයෙන් ඉල්ලා සිටියේය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව දැනුම් දී … Continue reading ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!