• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති දැඩි තීන්දුවක් ගැනීමේ සූදානමක

January 24, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බදාදා එන්නත් ලක්ෂ 6ක් ලංකාවට
Share on WhatsAppShare on Facebook

මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා,” යැයි ජනාධිපතිවරයා සදහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ  බව ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි.

“මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඔවුන්ගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නැහැ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න.” යැයිද ජනාධිපතිවරයා කීය.

SendShareShare
Previous Post

සෞදිය-කැනඩාව ලංකා නියෝජිතයන් පිළිනොගනී

Next Post

නිළියක් කිව්වහම හැමෝම බලන්නෙ වපර ඇහින්

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.