හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද‍්‍රසේන හා හිටපු උතුරු මැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට විරෝධතාවයක් එල්ල වී තිබේ.
ඒ ඊයේ දිනයේ පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසු ආධාරකරුවන් සමඟ ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන් කිරීමට යාමේදීය.
විරුද්ධ පාක්ෂිකයන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා හා ආධාරකරුවන්ට හූ තබමින් විරෝධය පළ කළහ.











