• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන විකිරණ නැව හම්බන්තොට වරායට ඇතුල් වූ රහස හෙළිවෙයි!

April 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන විකිරණ නැව හම්බන්තොට වරායට ඇතුල් වූ රහස හෙළිවෙයි!
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට වරායට ඇතුළු වූ විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ මෙරට නියෝජිතයාගෙන් නිදහසට කරුණු විමසා පරමාණුක බලශක්ති නියාමන සභාව ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

එම සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට අළුතින් බඳවා ගනු ලැබූ නිලධාරියකුගෙන් අත්වැරැද්දක් සිදු වී ඇති බවට පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීම සඳහා නව ක්‍රමවේදයන් හඳුන්වා දීමට පරමාණුක බලශක්ති නියාමන සභාව සුදානම් වෙයි.

සාමාන්‍යන් නැව් සමාගමක සේවය කරන නිලධාරීන් අදාල නෞකා තුළ අඩංගු කන්ටේනර් බහලුම් පිළිබඳව නිවැරදි තොරතුරු වරායන් තුළට ඇතුළත් වීමට පෙර ලබා දිය යුතු වුවත් මෙම නැව් සමාගමේ මෙරට නියෝජිතයා විසින් එය වසන්කර ඇති බව පරීක්ෂණවලින් පෙනී යන බව ඔහු පවසයි.

ඒ අනුව එම නැව් සමාගමේ මෙරට නියෝජිත ආයතනයට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය (20) වැනිදා රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාව නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා විකිරණශීලි රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් රැගෙන යමින් අතරතුර කාර්මික දෝෂයකට ලක්ව හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුලත්ව තිබුණි.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ හංගපු කරුණු 4ක් එළියට එයි

Next Post

තවත් ගම් රැසක් වහයි

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper