රිලව් ලබා ගැනීම සම්බන්ධයෙන් අද දහවල් මෙරට චීන තානාපති කාර්යාලය කිසිවක් නොදන්නා බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සදහන් කොට තිබුණේ චීන සමාගමක් මේ සදහා රැස්වීම් 3කට සහභාගී වූ බවකි.
ඒ පිළිබද ලිඛිත ඉල්ලීමක් කොට ඇති බවත්, චීන තානාපති කාර්යාලය මේ පිළිබදව දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
Press Release on the toque macaque monkeys issue:
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 19, 2023
The Embassy has noticed recent disinformation on local and foreign media about Sri Lanka to export “100 thousands” of “endangered” toque macaque monkeys to a Chinese private company for “experimental purpose”, as well as detailed… pic.twitter.com/3BDCwXbwU6