ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම කාර්යාලය වැඩිදුරටත් එමගින් පෙන්වා දෙන්නේ එරට Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතින් එවැනි ඉල්ලීමක් කිසිදු පාර්ශවයකින් සිදුකර නොමැති බවය. මේ අතර චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ … Continue reading අපි ලංකාවෙන් රිලව් ඉල්ලලා නෑ! චීන තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුම් දෙයි! එතකොට අපේ රිලව් චීනෙට පටවන්න හදන ‘හනුමන්තා’ කව්ද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed