පොහොට්ටුව විසින් හසුරුවනු ලබන ආණ්ඩුවකට යාමට තමන්ට පිස්සු නැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ කාට හෝ අනුන්ගේ කූඩුවක බිත්තර දැමීමට අවශ්‍ය නම් ගියාට කමක් නැති නමුත් කොයි වෙලාවක හෝ කූඩුවෙන් එළියට දැමීමට කපුටන් පියවර ගන්නා ඇති බවකි.










