රන්ජන් රාමනායක මහතා අමෙරිකාවේ නාසා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි බව ඊයේ දිනයේ අපි වාර්තා කළෙමු.
පහත දැක්වෙන්නේ රන්ජන් නාසා ආයතනයට ඇතුල් වී එහි කටයුතු සිදුවන ආකාරය සොයා බලන වීඩියෝවය.
මෙහිදී රන්ජන් රෝහිත රාජපක්ෂ මහතා විසින් උඩුගුවනට යැවූ රොකට්ටුව පිළිබදවද සොයාබැලීමක නිරතව තිබිණ.









