• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ජනාධිපති කරන්න කැලණියෙන් මතුවුණු නාගයා ගැන දෙරණෙ දිලිත් මුල්වරට කතා කරයි! ගෝඨා බලයට ගේන්න මම පෞද්ගලිකවම කැපවුණා! නයාගෙ කතාව නියම වොයිස් කට් එකක්! රේටින්ග්ස් ඩෝන් ගාලා උඩ යන වැඩක්! මේ නයා කොහොමද බෝතලයට ආවේ? නයා කළුද සුදුද? මෙන්න කතාව! (VIDEO)

January 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨා ජනාධිපති කරන්න කැලණියෙන් මතුවුණු නාගයා ගැන දෙරණෙ දිලිත් මුල්වරට කතා කරයි! ගෝඨා බලයට ගේන්න මම පෞද්ගලිකවම කැපවුණා! නයාගෙ කතාව නියම වොයිස් කට් එකක්! රේටින්ග්ස් ඩෝන් ගාලා උඩ යන වැඩක්! මේ නයා කොහොමද බෝතලයට ආවේ? නයා කළුද සුදුද? මෙන්න කතාව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉකුත් ජනාධිපතිවරණයට දින කිහිපයක් තියා හදිසියේම දෙරණ ප්‍රවෘත්ති විකාශය තුළ නාගලෝකයෙන් නාගරාජයෙක් සුබ පැතුම් පණිවුඩයක් රැගෙන ආ පුවතක් පළ විය.

එහිදී කැළණිය රජමහාවිහාරයේ නායක හිමියන්ද කියා සිටියේ ඩෝං ගා කැලණි ගග පැත්තෙන් ශබ්දයක් පැමිණි බවත්, පසුව බලන විට නාගලෝකයෙන් නා රජෙක් පැමිණ ඇති ආකාරය දැකගන්නට ලැබුණු බවත්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසු විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ ප්‍රකාශ නිකුත් වුවද දෙරණ මාධ්‍ය ජාලය පැත්තෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කෙරුණේ නැත.

කෙසේවෙතත් ‌පසුගිය දිනෙක මාධ්‍ය හමුවට පැමිණි දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා පළමු වතාවට මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

මේ ඔහු ඒ පිළිබද පළ කළ අදහස්ය.

රේටින්ග්ස් ඩෝන් ගාලා උඩට ගිය එදා දෙරණ දාපු නයි කතාවත් බැලුවොත් !

https://www.youtube.com/watch?v=b3BhK3pAxJ8
SendShareShare
Previous Post

තලවකැලේ පොලිසියට බබෙක් හම්බවෙයි!

Next Post

ඇතැම් විප්ලවකාරී කල්ලි කරන ආගම් විරෝධී ප්‍රකාශ මම හෙළාදකිනවා! ඕන කෙනකුට අනාගමික වෙන්න පුලුවන්! හැබැයි අනෙක් අයගේ ආගම්වලට ගරහන්න එපා! 65 වන බස් එක ජාඇල නිවන්දම ජාතික පාසලට ලබා දෙමින් සජිත් කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper