හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය රැවටීමකට ලක්වූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ විශේෂඥ වෛද්‍ය දොස්තර අනුරුද්ධ පාදෙණිය විසින් කාබනික වගාව පිළිබද සදහන් කරමින් ආණ්ඩුවම රැවටීමකට ලක් කළ බවකි.