ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය බාර ගැනීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පළමු වරට අමාත්‍යංශයට ගොස් කළ කටයුත්ත මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා අමාත්‍යංශයට යන විට මුලින්ම දැක ඇත්තේ එහි නාමපුවරුවේ අකුරු වැරදියට සදහන්ව ඇති බවකි.
මෙය දුටු නාමල් රාජපක්ෂ මහතා නිලධාරින්ට එම වැරැද්ද පෙන්වා වහාම එය නිවැරදිව සකස් කරන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති නිලධාරීන් නාමල් රාජපක්ෂ මහතා ඊළග වතාවේ අමාත්‍යංශයට පැමිණීමට ප්‍රථම එම පුවරුව නිවැරදි කිරීමට පියවර ගෙන ඇත.










