එළඹෙන නිවාඩු සමයේ නුවරඑළිය-කතරගම-සිරිපාදය ආදී ප්‍රදේශවල සංචාරය කරන්නේ නම් කොරෝනා රහිත බවට එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතිකය අනිවාර්ය බව එම සංගමය අවධාරණය කරයි.
නොඑසේ නම් මෙම ප්‍රදේශවල පිහිටි නවාතැන්පොළවල ලැගුම් ගැනීම පවා නීති විරෝධී බව එම සංගමය පෙන්වා දෙයි.










