රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.
රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.










