රාජ්‍ය සේවකයො ලක්ෂ 3ක් වැඩියිලු! රාජ්‍ය ආයතන ඔක්කොම බිලියන ගණනින් පාඩුයිලු! පඩි ගෙවන්නවත් සල්ලි නැතිලු! එහෙම තියෙද්දිත් රාජ්‍ය සේවකයන්ට බෝනස් දෙන්න ආණ්ඩුව තීන්දු කරයි! හැබැයි ඡන්ද තියන්න සල්ලි නැතිලු!

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛ නිකුත් කර ඇත. එම චක්‍රලේඛ පහතින්.