කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිහෝවිට ප්‍රාදේශීය සභාවට අයත් දුෂ්කර ගමක ජීවත් වන පවුලක් සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සිදු කළ වීඩියෝවකින් පසු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිිංග එම නිවෙසටත්, එම ගමටත් පානීය ජලය ලබා දීමට කැමැත්ත පළ කොට ඇත.
ඒ සම්බන්ධයෙන් මුලින්ම ඉරාජ් පළ කළ වීඩියෝව මෙසේය.










