• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අණපනත් අරන් එයි! සජිත් සර්වජන ඡන්දය ගැන විවාදයක් ඉල්ලයි! මුලු විපක්ෂයම සජිත්ට සහාය දෙයි! අවසානයේ සජිත් ප්‍රමුඛ විපක්ෂය දින දෙකක විවාදයක් දිනා ගනී! VIDEO

March 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විපක්ෂ නායක සජිත් පෙරටු කොටගෙන විපක්ෂය කතානායකගේ කාමරයට යයි! වහාම මුදල් ලේකම් පාර්ලිමේන්තුවට කැඳවන්න ඉල්ලයි! ඡන්දෙට සල්ලි නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරන්න තීන්දු කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ඊයේ දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය පෙනි සිටිද්දී ආණ්ඩුවේ නියෝජිතයන් වෙනත් කරුණු ඉදිරිපත් කරමින් ඊට බාධා කොට ඇති බව වාර්තා වේ.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ නියෝජිතයන් අවධාරණය කොට ඇත්තේ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවත්ය.

නමුත් ආණ්ඩුවෙන් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ‌ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ අත්‍යවශ්‍ය අණපනත් කිහිපයක් සම්මත කර ගැනීමට ඇති නිසා ඊට ඉඩ ලබා දිය නොහැකි බවත්, ඊටත් වඩා මේ වනවිට මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් සිදුවන බැවින් ඒ පිළිබද කතා කළ නොහැකි බවත්ය.

කෙසේවෙතත් ඊට විරෝධය පළ කොට ඇති විපක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ඡන්දය පැවැත්වීමට අදාළව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම උත්තරීතර බැවින් ඒ පිළිබද සාකච්ඡා කිරීම ගැටලුවක් නැතැයි කියාය.

ඒ අනුව අවසානයේදී සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කොට දෙදින විවාදයක් ලබා දීමට ආණ්ඩුවට සිදුව ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි බරයි තරබාරුකමයි වැඩිවෙන්න පටන් අරන්! ලෙඩේ දැන්ම කඩා නොගත්තොත් භයානක තත්ත්වයක්! ලංකාවේ සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්!

Next Post

අලුත් ඡන්ද දිනය හෙට එළියට එනවා! මැතිවරණ කොමිසම විශේෂ සූම් සාකච්ඡාවකුත් තියලා!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper