ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලකයන්ගේ දෛවඥවරිය ලෙස සැලකෙන අනුරාධපුරේ ඥානක්කා මෑණියන්ගේ නිවෙස අද දිනයේ වැටලීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පියවර ගෙන තිබිණ.
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටි අතර ඥානක්කා නැමැත්තියගේ නිවසට ආර්කෂාව යොදා ඇති ආකාරයක්ද දැකගත හැකි විය.









