• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිව නොසලකා හරින්න තීන්දුවක්! නිදහස ජනතා සභාවෙන් කරුණු 5ක නිවේදනයක්!

February 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කල් දාන්න හදන ජන්දවලට එරෙහිව ඊයේ හැදුණු උතුර-දකුණ එකතු වුණු මහා සන්ධානය! ජවිපෙ නැතිව අනිත් ඔක්කොම ඉන්නවා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කොට, නව සැසිවාරය විවෘත කිරීමට බව පවසා අද (8 ) දින පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගරු කරමින් නොසලකා කටයුතු කළ යුතු යැයි නිදහස ජනතා සභාවේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇත.

එම තීරණයට පදනම් වූ මූලික කරුණු පහකි (05).

1, රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පත් ව ගතවූ මාස හයෙන් (06) පහක් (05) තුල දී දෙවතාවක්ම වාර අවසන් කරමින් සමස්ත පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අගරු කරමින් අකර්මණ්‍ය කිරීම.

2, හැත්තෑපස් වසරක (75) අප පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට, ජාතික මැතිවරණයක් පවතින කාල වකවානුවක් මධ්‍යයේ මෙන්ම ජාතික නිදහස් සැමරුම මධ්‍යයේ වාර අවසන් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නොසලකා හැරීම.

3, බිළිඳුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් ජීවත්වීම සඳහා අරගල කරනු ලබන අතිශය දුෂ්කර පරිසරයක, දරුවන්ට අධ්‍යාපනය කොන්දේසියක් ව ගිලනුන්ට ප්‍රතිකාර කොන්දේසියක් ව රාජ්‍ය සේවකයාට වැටුප කොන්දේසියක් ව බුද්ධිමතුන්ට හා ශ්‍රමිකයින්ට බදු කොන්දේසියක්ව සහ ව්‍යවසායකයින්ට ආයෝජනය කොන්දේසියක් ව දැඩි ලෙස බාධාකාරී ව පවතින වකවානුවක අතිශය අසංවේදීව සහ උද්දච්ච ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම.

4, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ඉතාමත් දුෂ්ට සහගත කුමන්ත්‍රණ අඛණ්ඩව සිදු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කිරීමේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ලේ පිපාසිත උත්සාහයන්ට එරෙහි වීම.

5, ජනතාව ප්‍රතික්ෂේප කරනු ලබන චෞර පාලන සංස්කෘතියේ අවිච්ජින්න පැවැත්ම සඳහා චකිතයකින් තොරව ම පෙනී සිටීම.

ඉහත මූලික කරුණු පදනම් කර ගනිමින් රාජ්‍ය නායකයා ප්‍රමුඛ ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තීන් ඊට උරුම පිළිකුලෙන් යුතුව බැහැර කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය අද (08) දිනයේ පාර්මේන්තුව තුළ දී ඔහු නොසලකා හැරීමට තීරණය කළෙමු.

SendShareShare
Previous Post

වෛද්‍ය-විදුලි-වරාය-තෙල්-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්-බැංකු සේවකයන් ඇතුලු වෘත්තීය සමිති 40ක් අද පාරට! ප්‍රාදේශීය ලේකම්වරුත් එක්වෙයි! රැලිය උදේ 10.30ට හයිඩ් පිටියේදී!

Next Post

පාරේ යනවාටත් බද්දක් ගහන්න ආණ්ඩුව ලෑස්ති වෙයි!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.