ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කොට ඇති බව වාර්තා වේ.
ADVERTISEMENT
මෙම රැස්වීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතව තිබිණ.
කෙසේවෙතත් රැස්වීම අවලංගු කිරීම පිළිබදව විශේෂ හේතුවක් සදහන් කොට නොමැත.