ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂයක සභාපතිවරයෙකු විපක්ෂයේ අසුන් ගන්නා පළමු අවස්ථාව සනිටුහන් කරමින් පොදුජන පෙරමෙුණේ සභාපතිවරයා වූ ජී.එල්. පීරිස් මහතා අද දින තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කළේය. ඒ මහතා සමග 13 දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.