ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ.Sri Lanka Latest News දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු...
Read moreඅප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව...
Read moreනියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට එරෙහිව වෛද්‍ය සභාවට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ මැතිවරණ කොමිසම මොවුන්ගේ මන්ත්‍රී ධූර අත්හිටූවීමට පියවර ගන්නා බවකි.
Read moreගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.Sri Lanka Latest News ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ අවස්ථාවේදී මෙම පහර දීම සිදුව ඇත. පහරදීම නිසා තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත්...
Read moreශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කීපය ඉලක්ක කරගත් සුවිශේෂ සැලසුම් ගණනාවක් සමගින් එළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. (Sri...
Read moreවිදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා සහ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී.ඒ. සුමිත් ලෝචන මහතා ඊයේ (19) කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා සිටියා. (Sri Lanka Latest News) ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය...
Read more2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. Sri Lanka Latest News මෙවර...
Read more10 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති මහ මැතිවරණයෙන් 2/3ක බලයක් සහිත ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය සමත් විය.මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගනිමින් ආසන 159ක්...
Read moreඅප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක් ගින්නක් ඇති කර ඇති බවත් නැවත වරක් රටේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල...
Read moreපසුගිය වසර පහකට ආසන්න කාල සීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති තත්ත්වයක් යටතේද තවදුරටත් වෛද්‍යවරුන් ලැබෙන පළමු අවස්ථාවෙන්ම රට හැරයාමට උත්සාහ කිරීම නිසා දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ග්‍රාමීය...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.