• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් වංචාව රටට හෙළිකරලා සෞඛ්‍ය ඇමැති කෙහෙළියව හිරේ යවපු දොස්තර චමල් සංජීවගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! සෞඛ්‍ය සේවය කඩාවැටෙන්නයි යන්නේ! රෝහල්වල ලොකු අවුලක්!  VIDEO I Sri Lanka Latest News

October 26, 2024
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර පහකට ආසන්න කාල සීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති තත්ත්වයක් යටතේද තවදුරටත් වෛද්‍යවරුන් ලැබෙන පළමු අවස්ථාවෙන්ම රට හැරයාමට උත්සාහ කිරීම නිසා දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමේ අවධානමක් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති බව සමගි ජන සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

බොහෝ රෝහල්වල පවතින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවන අතර කාර්යමණ්ඩල වැඩි කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාදීමට දක්වන මැලිකම ද සෞඛ්‍ය සේවයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන් අතුරු සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් තරම් වැටුප් ලබාදීමට පසුගිය රජයවල් කටයුතු නොකිරීම නිසා රට හැරයාමේ ප්‍රවණතාවය වැඩි වූ බවත් සෞඛ්‍ය සේවය තුළ පවතින වැටුපිසමතාවයන් විසඳීමට මහ මැතිවරණය අවසන් වූ වහාම ප්‍රතිපත්ති සකස් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

SendShareShare
Previous Post

ලොහාන්ට නරක කාලයක්! අනුරාධපුරේ තුවක්කු නඩුව පත්තු වුණා! ලේකම් වෙඩි තියාගෙන මැරුණා! ඊයේ ලොහාන්ගේ ආරක්ෂාවට ගිය ඩිෆෙන්ඩරය වාරියපොළදී බස් නැවතුමක් කඩාගෙන ගිහින්! ජිප් එක ඇතුළේ රිපීටර් දෙකක්-පිස්තෝලයක්! මිනිස්සු ලොහාන්ට කෑ ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හේමා ප්‍රේමදාස මැතිනියගේ 90 වැනි ජන්ම දිනයට ආශීර්වාද කරමින් මල්වතු මහානාහිමියෝ සම්බුද්ධ ප්‍රතිමාවක් පිරිනමති! Sri Lanka Latest News

MORE NEWS

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.