දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. (Sri Lanka Latest News) ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්...
Read moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුවම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන්ට දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා මෙම නිලධාරීන් දෙදෙනා බාධාවක් වනවා නම් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්...
Read moreපොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයා බේරාගැනීමට උත්සාහ දැරූ පියෙකු එම ජීප් රථයට යටවී මියගිය අනුවේදනීය පුවතක් ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.Sri Lanka Latest News ඇහැලියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19වනදා සවස,...
Read moreඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් කල්පනී ටී 75 “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. (Sri Lanka Latest News) කොළඹ වරායට සේන්දු වූ එම වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් 49m පමණ වන බවයි නාවික...
Read moreබංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. Sri Lanka Latest News විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය...
Read moreපසුගිය පාලන සමයේදී උගන්ඩාවට ලංකාවේ මුදල් රැගෙන ගිය කතාව සත්‍යයක් බව මාලිමාවේ නීතීඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News ඇය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සොයා බලන බවය. කලින් කළ ප්‍රකාශය! President @anuradisanayake and his team have been...
Read moreජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමුවූහ. (Sri Lanka Latest News) ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම...
Read moreබන්ධනාගාර 28ක තදබදය මේ මාසය අගභාගය වනවිට තරමක් අඩුවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) පසුගියදා බන්ධනාගාර තුළ රැඳවූවන් 30,000ක් පමණ රඳවා සිටි අතර, එම සංඛ්‍යාව පසුගිය 26 වැනිදා වනවිට 27,680 දක්වා පහත...
Read moreබිත්තර මිල පහළ යෑම් වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා බිත්තර යොදාගෙන නිපදවන සෙසු ආහාර ද්‍රව්‍යවල මිලද පහත දැමිය යුතු බව පවසමින් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු පිරිසක් අද (26) පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. (Sri Lanka...
Read moreජාත්‍යන්තර සහායක් හෝ මූල්‍ය බලයක් නොමැතිව තම පක්ෂයේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය විශිෂ්ට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. (Sri Lanka Latest News)
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.