ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සනස සංවර්ධන බැංකුවේ SDB කොටස් මිලදී ගැනීමට බෙල්ජියමේ BOI සමාගම කටයුතු කර ඇත. ඒ අනුව 10%ක කොටස් බෙල්ජියමේ BOI සමාගම විසින් මිලට ගෙන තිබේ. මෙහිදී රුපියල් 57.50 බැගින් වූ කොටස් 17,957,700ක් අදාළ සමාගම විසින් මිලදී ගෙන ඇති...
Read moreවර්තමානයේ මුහුණ දී තිබෙන විදේශ සංචිත අර්බුදයල ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සහ දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට රටේ ජනතාව සාගින්නෙන් පෙළීම වැළැක්වීමට හෝ ඔවුන්ට නිසි ආර්ථික උත්තේජනයක් ලබා දීමට නොහැකි වනු ඇති බවට රහස්‍ය අනතුරු ඇඟවීමක් ඉන්දු-පැසිෆික් කලාපයේ...
Read moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සාදයකදී සුහද කතාබහක නියැළී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වූ අතර ඒ සම්බන්ධෙයන් එක්සත් ජාතික පක්ෂය...
Read moreමුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං...
Read moreකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි. ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ්...
Read moreඋදරය ආශ්‍රිත පිළිකා සදහා ප්‍රතිකාරවලට අවශ්‍යය වන “හයිපෙක් කීමෝතෙරපි” යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ 80 ක අත්තිකාරම් මුදලක් ලබා දීමට ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා පියවර ගෙන ඇත. පැස්කුවල් මහතා කාලයක් පුරාම මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ සුබසාධන කටයුතු...
Read moreමහබැංකු බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී මතභේදාත්මක තත්ත්වයක් මතු විය. එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තමන් විවාදයක් ඉල්ලා සිටි බවත්, පක්ෂ නායක රැස්වීමේදී එම විවාදය හෙට දිනයේ ලබා දෙන බව තහවුරු...
Read moreබැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ අසුනක් පැනවීම හේතුවෙන් අමාත්‍යවරුන්ගේ අසුන් පැනවීමේ වෙනසක් සිදු කර තිබේ. ඒ අනුව ඉදිරිපෙළ සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේළියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතගේ යාබද අසුන...
Read moreනව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් අමෙරිකානු පුරවැසියන්ගෙන් බලපෑම් එල්ල වී ඇතිද යන්න පිළිබදව අද (08) දින විපක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා දීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේ්ය. මෙහිදී ගම්මන්පිල මහතා කියා...
Read moreආණ්ඩුවේ මර්දනයට එරෙහිව සමගි ජනබලවේගය අද (08) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි. වර්තමාන ආණ්ඩුව ජනතාව වෙත මර්දනය සහ තර්ජනය දියත්කොට ඇති බවත් ඊට එරෙහිව සමගි ජනබලවේගය අරගල කරන බවත්...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.