උදරය ආශ්‍රිත පිළිකා සදහා ප්‍රතිකාරවලට අවශ්‍යය වන “හයිපෙක් කීමෝතෙරපි” යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ 80 ක අත්තිකාරම් මුදලක් ලබා දීමට ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා පියවර ගෙන ඇත.
පැස්කුවල් මහතා කාලයක් පුරාම මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් විශාල මෙහෙයක් කළ කරන කලාකරුවෙක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රකටය.