• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-සජිත් විවෘත ජන්ද සටන බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරියේදී

September 23, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රනිල්-සජිත් විවෘත ජන්ද සටන බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරියේදී
Share on WhatsAppShare on Facebook

එජාපයේ ජනපති අපේක්ෂකයා ‌‌තෝරන තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (26) පැවැත්වීමට තීන්දු ක‌ොට ඇත.

මෙහිදී ‌බොහෝදුරට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ජනපති අපේක්ෂකත්වය උදෙසා ජන්ද විමසුමක් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට ‌පෙර බදාදා (25) දිනයේ පැවැත්වීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබුණද පසුව සජිත් ‌ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත්තේ තමන්ට බදාදා දිනයේදී පැමිණිය ‌නොහැකි බවත්, බ්‍රහස්පතින්දා දිනයේදී තමන්ට ඊට සහභාගි විය හැකි බවත්ය. අපට දැනගන්නට ඇති ආකාරයට ‌ ප්‍රේමදාස මහතා ‌මෙසේ බදාදා දිනය මගහැරීමට කටයුතු ‌කොට ඇත්තේ ජ්‍යොතිෂවේදීන්ගෙන් ලද උපදෙස් අනුවය. ‌

ඒ අනුව ‌බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබේ.

කෙසේවෙතත් ඊ‌යේ (22) රාත්‍රියේදී පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හා අගමැතිවරයා අතර පැවැත්වී ඇති විශේෂ සාකච්ජාවකදී ‌මෙම ජන්ද විමසුම පිළිබදව සාකච්ජා වී ඇති අතර එහිදී ‌බොහෝ ‌දෙනා ‌පෙන්වා දී ඇත්තේ රහස් ජන්දයක් පැවැත්වීම සුදුසු යැයි කියාය.

නමුත් ඊට විරෝධය පළ කර ඇති අගමැතිවරයා ‌පෙන්වා දී ඇත්තේ 1982 සිටම පක්ෂ සම්ප්‍රදාය වී ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදු කරන විවෘත ජන්දයකින් අපේක්ෂකයා ‌තෝරා ගැනීම බවත්, එම සම්ප්‍රදාය අනුව යමින් ‌මෙවරත් විවෘත ජන්දයකින් අපේක්ෂකයා ‌‌තෝරා ගන්නා බවත්ය. 1982දී ‌ජේ.ආර්. ජයවර්ධන මහතාත්, 1988දී ආර්. ‌ප්‍රේමදාස මහතාත්, 1999දී හා 2005දී තමනුත්, 2010දී සරත් ‌ෆොන්සේක‌ා මහතාත්, 2015දී ‌මෛත්‍රිපාල සිරිසේන මහතාත් ‌තොරා ගත්තේ එම ක්‍රමවේදය අනුව බවද වික්‍රමසිංහ මහතා එහිදී ‌පෙන්වා දී ඇත.

ඒ අනුව යමින් ‌මෙවරත් විවෘත ජන්දයක් හරහා අපේක්ෂකයා ‌තෝරාගතයුතු බවට දැඩි තීන්දුවක් ගැනීමටද වික්‍රමසිංහ මහතා ඊ‌යේ දිනයේදී පියවර ‌ගෙන ඇත.

SendShareShare
Previous Post

කොටි කටේ හිත ගැහෙන අමුතු ගමන

Next Post

රනිල්-සජිත් උදේ හමුව හවස 3ට කල් යයි

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper