ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විශේෂ සාකච්ජාවක් සදහා අද දිනයේදී අරලියගහ මන්දිරයට කැදවා තිබිණ. ඊට 300 ගණනකට ආසන්න සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ගෙන් 250කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. මෙහිදී අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී පැමිණ සිටි සියලු දෙනාම ඒකමතිකව...
Read moreඋනුත් එකයි මුනුත් එකයි යන සංකල්පය සමගි ජන බලවේගය ට අදාළ නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරය වෙනුවට නූතන දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරය සමගි ජන බලවේගය විසින් ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇතැමුන් 225ම ගෙදර යා යුතු බව පැවසුවත්...
Read moreශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි සිය දිවි හානි කර ගෙන තිබේ. දුම්මලසූරිය පොලිසිය සඳහන් කළේ, අද (අප්‍රේල් 24) උදෑසන ඇගේ නිවසේදී සිය දිවි හානි කර ගෙන ඇති බව ය. 25 හැවිරිදි කෞෂල්‍යා...
Read moreයම් හෙයකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වුවහොත් නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඊයේ දින ඩලස් අලහප්පෙරුම මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිපියක්...
Read moreවර්තමානයේ පවතින දේශපාලන, ආර්ථික, සමාජීය අර්බුද හේතුවෙන් රට මුහුණ පා තිබෙන දැඩි අස්ථාවරත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සකස් කළ නව යෝජනාවලිය හෙට (18) දිනයේදී ජනගත කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වන සමාරම්භක වැඩසටහන හෙට...
Read moreගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවශ්‍ය බව පවසමින් ‘We want Gota’ පාගමන් සහ පෙළපාලි සංවිධානය කළ බව කියූ පුද්ගලයෙකු රාජපක්ෂ පාලනය පන්නන ලෙස පවත්වන ගෝල්ෆේස් විරෝධතාවයට සහභාගී වී සිටි බව වාර්තා වෙනවා. අදාළ පුද්ගලයා විරෝධතාකරුවන් වෙත වඩේ විකුණමින් සිටියදී විරෝධතාකරුවන් විසින් හඳුනාගෙන...
Read moreශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බවත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු...
Read moreතරුණ පරපුර පාරට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බවත් ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය. රණවිරුවන් ඉදිරියට දමා ඇග බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළද, යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා ඇතුලු රණවිරුවන්ගෙන් පලිගත්තේ කවුද කියා ලොවම දන්නා බව පැවසූ...
Read moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස්...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.