නියෝජ්‍ය කතානායක ධූරය සදහා තේරී පත්වුණු රංජිත් සියඹලාපිටිය මහතා සිය තනතුරින් බවත් වීමට යළි තීරණය කොට ඇත.
ඒ මහතා මීට පෙරද දෙවතාවක් ඉල්ලා අස්වී තිබියදී යළිත් ඊට ඉදිරිපත් වී රහස් ජන්දයකට පවා මුහුණ දුන්නේය.
නමුත් අද දිනයේදී යළිත් ඒ මහතා එම තනතුරින් ඉවත් වීමට තීරණය කොට ඇත.










