මංගල සමරවීර මහතා මේ දිනවල විදේශගතව සිටින බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය ඉරිදා (15) දිනයේ සමරවීර මහතා මෙසේ විදෙස්ගතව ඇති අතර ජනවාරි අවසන් සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතිි බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් තමන්‌ගේ විදේශගත වීම පිළිබදව සමරවීර මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවද දැනගන්නට තිබේ.










