• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබීතා‌ගේ බිල්ඩිමට කෘෂිකර්මයෙන් ‌මේ ‌වෙද්දි ‌‌කෝටි 86ක් ‌ගෙවලා

December 18, 2019
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
සබීතා‌ගේ බිල්ඩිමට කෘෂිකර්මයෙන් ‌මේ ‌වෙද්දි ‌‌කෝටි 86ක් ‌ගෙවලා
Share on WhatsAppShare on Facebook

2016 වසරේ සිට ‌මේ දක්වා කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සබීතා ‌පෙරේරා මහත්මියට අයත් බව කියන ‌ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාම නිමිත්තෙන් කුලී මුදල වශයෙන් රුපියල් අසූහය ‌කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ‌ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

එහි මාසික කුලිය වශයෙන් ‌ගෙවා ඇති මුදල ‌දෙකෝටි හතළිස් ‌දෙලක්ෂයකි.

මේ තත්ත්වය මත ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම දැනුම් දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු ‌පෞද්ගලික ‌ගොඩනැගිලවල පවත්වාගෙන යන සියලුම රජයේ ආයතන වහාම එම එම ස්ථානවලින් ඉවත් ‌කොට රජයේ ‌ගොඩනැගිලිවල පිහිටුවිය යුතු බවකි.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදීී විශේෂ ජනාධිපති විමර්ශන ‌කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබූ අතර එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක මහතා එම පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමටද පියවර ‌ගෙන තිබිණ.

SendShareShare
Previous Post

ලග්නාධිපති භාව දොළහෙදි දෙන දේවල්

Next Post

බුදුන් වැඩි දීඝවාපියේ කවුරුත් නොදන්න කතාව

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper