පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා චෝදනා කර ඇත. මහනුවර පැවති ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාස නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් මේ බව කී ලාල්කාන්ත මහතා මෙම...
Read moreවිදේශ ආයෝජකයින්, ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමඟ සෘජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි...
Read moreමහාපරිමාණ හාල් මෝල් හිමියන් කිහිප දෙනකු විසින් කාලයක් පුරා පවත්වාගෙන යන සහල් මාෆියාව බිද හෙලීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ට වී ලබා දීම සඳහා රජය කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට...
Read moreඑජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නත්තල් නිවාඩුව ගත කිරීමට තෝරාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ නිල්ග්‍රිස් කදුවැටි ප්‍රදේශයේ ඌටි නගරය බව දැනගන්නට තිබේ. මීට පෙර වාර්තා වී තිබුණේ වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගොස් එතැනින් මොංගෝලියාව බලා පිටත්ව යන බවකි. කෙසේවෙතත් අවසානයේදී වික්‍රමසිංහ මහතා...
Read more2016 සිදුවූ රිය අනතුරක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ තත්ත්වය සොයා බැලීම සදහා කතානායක කරු ජයසූරිය මහතා වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ. රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉක්මවා ගොස් ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීමේ...
Read moreදරු සෙනෙහසට මැදිව හඬා වැටෙන මවුවරුන්ගේ කඳුළක වේදනාවේ ස්වරූපය විටින් විට වෙනස් වෙනවා. ඒ සෑම මොහොතකම මව්වරුන්ගේ ඒ විලාප හඬ මිහිතලය මත රඳවන්න ඔවුන් හෙළුෑ කඳුළු ගංගා වෙනවා. රිය අනතුරු ඉහළ යමින් තියෙන මෙවන් යුගයක රිය අනතුරුවලින් මිය යන තරුණයන්ගේ...
Read moreසිවිල් සංවිධාන හරහා දේශපාලනයට පිවිසි පාඨලී චමිපික රණවක යනු ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේද නම කියැවුණු අයෙකි. සිහල උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පාඨලී චම්පික රණවක ප්‍රධාන දේශපාලන දහරාවට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහාය. දේශපාලනයේ නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටින පාඨලී...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින පාඨලී චම්පික මහතාගේ සුවදුක් බැලීමට ගොස් ඇත. ඊයේ (20) සවස වික්‍රමසිංහ හා ප්‍රේමදාස මහත්වරුන් වෙනවෙනම ඒ මහතා බැලීමට ගොස් ඇති බව වාර්තා වේ....
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව කිසිදු අවස්ථාවක ලංකාවේ මාධ්‍යයන්ට අදහස් දැක්වීමක් සිදුකළේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා පළමුව කළේ ඉන්දීය මාධ්‍යවේදියකු වූ නිතින් ඒ. ගෝක්ලේ මහතා හට සිය පළමු මාධ්‍ය සාකච්ඡාව ලබාදීමය. ඉන් අනතුරුව සිය පළමු සංචාරය වූ ඉන්දියාවට...
Read more2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය. පහත දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යවල නම්ය. ‘මාර හොරු’ ‘හොරු හොඳයි’ ‘සිහින හොරු අරන්’ ‘හොරු සමඟ හෙලුවෙන්’ ‘අලුත් හොරෙක් ඕනෑ’ ‘චරිත හොරු අරන්’ ‘හොරු...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.