පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන ‘අපේ ජනබල පක්ෂය’ යටතේ තරග කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ජීවන් කුමාරණතුංග, හෙක්ටර් බෙත්මගේ සහ ගාමිණී තිලකසිරි වැනි පිරිස් රතන හිමියන්ගේ පක්ෂයෙන් තරග වැදීමට නාමයෝජනා අස්සන් කර ඇති බව පැවසේ.
එම පක්ෂයේ ලකුණ කොඩියය.










