ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියේ පළමු වසර නිමිත්තෙන් සකස් කිරීමට නියමිත වාර්තා වැඩසටහන සදහා සියලුම අමාත්‍යංශවල ප්‍රගතිය දැක්වෙන වීඩියෝ පට ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත එවන ලෙස දැනුම් දීමක් කර ඇත. ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙම දැනුම්...
Read moreකොළඹ සුපිරි හෝටල් වන ටාජ් සමුදා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල සේවකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත. ඒ අනුව ටාජ් සමුදා හෝටලයේ සේවකයන් සිව් දෙනෙක්ද, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයකුද මෙසේ කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින්...
Read moreපිට පිට තුන් වතාවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අයි.පී.එල්. ශූරතාවය දිනා ගැනීම සදහා කණ්ඩායම පුහුණු කළ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සම්බන්ධයෙන් එම කණ්ඩායමේ සාමාජිකයන් දැක්වූ අදහස් මේ වනවිට වීඩියෝවක් ලෙස එළි දැක ඇත. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය...
Read moreඉස්ලාම් රාජ්‍යය සංකල්පය කඩාවැටීමත් සමග දූෂිත අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරීන් දුසිම් ගණනක් යළි ලංකාවට පැමිණ ඇති බව බ්‍රිතාන්‍යයේ 'ද සන්' පුවත්පත වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවද මෙම තත්ත්වය පිළිබද අවබෝධයෙන් පසුවන බව එම පුවත්පත අනාවරණය කොට ඇත. එමෙන්ම එම ත්‍රස්ත සංවිධානයේ නවතම...
Read moreකොළඹ නගර සභා බලසීමාව ඇතුළත ජනතාවගෙන් දැනට 5%කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා රෝගය වැළදී ඇති බව කොළඹ මහනගර සීමාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අනාවරණය කර තිබේ. අද (10) දින පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමේදී හෙතෙම මේ බව...
Read moreකොරෝනා වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව විසින් රන් බඩු උකස් කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මේ වසරේ (2020) පසුගිය මාස හයට වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන...
Read moreකොරෝනා වෛරසයේ වර්තමාන ක්‍රියාකාරිත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටරයට වඩා වැඩි ප්‍රමාණයකින් පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. වෛරසයේ ක‍්‍රියාකාරීත්වය අනුව සමාජ දුරස්ථභාවය මීටර් එකහමාරක් හෝ දෙකක් පවත්වාගෙන යා යුතු බවද ඔහු සඳහන්...
Read moreරාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. කපු වගා කර,...
Read moreදැනට යෝජනා වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේදී ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කොට නොතිබීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සිය විරෝධය පළ කොට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ප්‍රමාණය...
Read moreටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂී චරිත නිරූපණය කරමින් අනෙක් රංගන ශිල්පිනියන්ට අභියෝගයක් වෙමින් ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම විශිෂ්ට රංගනයක නියැළෙනවා. කාලයකට පස්සේ ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැන අපිත් එක්ක කතා කළේ මේ විදියට.ඉතින්...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.