පිට පිට තුන් වතාවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අයි.පී.එල්. ශූරතාවය දිනා ගැනීම සදහා කණ්ඩායම පුහුණු කළ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සම්බන්ධයෙන් එම කණ්ඩායමේ සාමාජිකයන් දැක්වූ අදහස් මේ වනවිට වීඩියෝවක් ලෙස එළි දැක ඇත.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් එම වීඩියෝව නිකුත් කර තිබේ.










