භික්ෂුන්වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් උපැවිදි වෙලා. චීවර දැරූ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් චීවර නොදරන්න තීරණය කරලා. සරලව ගත්තොත් හාමුදුරුවරු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිවුරු ඇරලා. මේක පහුගිය සති කිහිපය තුළ කතාබහට ලක්වුණු ප්‍රවෘත්තියක්. මේ විදියේ ප්‍රවෘත්තියක් රටක් ඇතුළේ කතාබහට ලක්වෙනකොට ඒ ගැන...
Read moreලෝකයේ බොහෝ බෞද්ධයන් අදහන බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්දනාමාන කරන භක්තියකින් නිතරම වන්දනා කරන ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ අතරින් ලෝකයේ ඉහළින්ම පිහිටි ස්ථානයක් තමයි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය කියන්නේ.(Sri Lanka Latest News) බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන්න මේ ඓතිහාසික වෘක්ෂයේ දකුණු...
Read moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යය යනු මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ සංස්කෘතික මංගල්‍යයක්. එදා අපේ රට අල්ලාගෙන සිටි ඉංග්‍රීසීන් පවා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කිසිදු බාධාවකින් තොරව පවත්වන්න අනුග්‍රහය ලබාදුන්නේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ...
Read moreලංකාවේ අපි අමුත්තෙක් මුණගැහුණාම කතා කරන්න පටන්ගන්නේ ආයුබෝවන් කියලා. ඒ කියන්නේ ආයුෂ බොහෝ වේවා කියන එක. එහෙම කතාව පටන්ගත්තට අපේ ආයුෂ අඩුවෙන්න හේතුවෙන කාරණාවක් ගැන තමයි අපි අද ඔබත් එක්ක කතාකරන්න යන්නේ. පිළිකාව. මේ වචනය වර්තමානයේ සමාජය පුරාම වැඩි වශයෙන්...
Read moreලියුම්කරු වුණු මට පහුගිය දවසක දුරකතන ඇමතුමක් එනවා ඉතා හුරුපුරුදු අංකයකින්. ඒ, සිරසෙ කසුන් සමරවීරගෙන්. සිරසෙ කසුන් කිව්වම අපි දන්නවා ඔහු සිරස ‘සටනේ’ විශාල රාජකාරියක් කරන, සිරස වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය, සිරස රාත්‍රි 7 ප්‍රවෘත්ති සඳහා වෙහෙසුණු ඉතා දක්ෂ තරුණයෙක්.(Sri Lanka...
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ පරිසරය හා සම්බන්ධ තවත් එක් වැදගත් සංචාරක කලාපයක් ගැන. ආර්ථික අහේනියෙන් හෙම්බත් වෙලා ඉන්න අපි වගේ පුංචි රටකට ගොඩ එන්න, ඩොලර් ගේන්න තියෙන එක විදියක් තමයි සංචාරක කර්මාන්තය. ඒකට සුදුසු තෝතැන්නක් අද අපේ...
Read moreණයක් (දෙන්නං කාසියට බඩු ගත් පාරිභෝගිකයෝද ඇතුළුව) ආපසු නොදෙන්නෝ පොලුකාරයෝය. දැන් අපේ රටේ පොලුකාරයෝ වැහිවැහැලාය. මොනවා කීවත් මොනවා වුවත් වර්තමාන රටේ තත්ත්වය අනුව දැන් වැඩි කොටස හොඳ මිනිසුන්ද? හොරුන්ද?යන්න කිව නොහැකිය.(Sri Lanka Latest News) ඒ නිසා රට හොරුන්ගේ රටක් වී...
Read moreප්‍රවීණත්වයට පත් සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ගැන ලියැවෙන කෙටි සටහනක් වෙනුවෙනුයි මේ සූදානම. ඒ සඳහා ආරම්භය ගැනීමට ස්වර්ණා ගැන අලුතෙන් වර්ණනා කරන්නට අවැසි නැත. ඈ කවුදැයි මොනවද කරන්නේ කියා විස්තර ලියන්නට මෙහි පැරා ගණන් වෙන් කරන්නට වුවමනා නැත.(Sri Lanka...
Read moreසතියේ ලොකුම හෙළිදරව්ව... වරාය හා ගුවන්සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.(Sri Lanka Latest News) පසුගිය 22 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කියා සිටියේ වරාය තුළ...
Read more‘මේ වගේ තිරිසන්, නින්දිත ක්‍රියා කරන්න පුළුවන් හෙදියකගේ රැකවරණය යටතේ අපේ ජීවිතේ වටිනාම දේවල් හානියක් වෙයි කියලා අපි කවදාවත්ම හිතුවෙ නැහැ. අපේ චූටි පුතා හොඳින් ජීවත් වෙලා හිටියා. ඒත් ඔබ එයාව අරගෙන ගියා. ඔබ අපේ දරුවා මරාදැමූ රාත්‍රියේ අපේ මනස...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.