Thursday, June 4, 2026
 

Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්⁣ටුව…! Sri Lanka Latest News

ඇස් ඇර බලනු මැන නීතිය රකින දොරේ.... පන්සල් පල්ලි කෝවිල් දැහැමි කඳවුරූවිරසක කරන මත ගොඩනගති සමහරූපිරිසක් නිසා එවැනිවු අමන තකතිරූඉවසිය නොහේ මගෙ රට නැසෙයි පින්සරූ Sri Lanka Latest News සම්බුදු පියා තෙවරක් වැඩිය බොදු බිමයිඑදවස දහම් දියරෙන් තෙමුණු මුදු බිමයිඅද...

Read more
යුද ජයග්‍රහණයෙන් අවුරුදු 17කට පසු ප්‍රභාකරන්ගේ සිරුරට කරපු දේ ගැන ෆොන්සේකා හෙළිකරයි! Sri Lanka Latest News

රටම වෙළාගෙන තිබූ 30 වසරක යුද්ධයේ නිමාව සටහන් කරමින් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වී අදට වසර 17ක් ඉක්ම ගොසින්. එහෙත්, එල්.ටී.ටී.ඊ. නායකයා එදා ඝාතනය වූ ආකාරය සහ ඔහුගේ මෘත දේහයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තවමත් සමාජය තුළ විවිධ මත පළවෙමින් තිබෙනවා....

Read more
තෙල් අඩු කළා!

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙමින්, පාකිස්ථාන රජය විසින් ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News ඒ අනුව, පාකිස්ථානය තුළ අලෙවි වන පෙට්‍රල් සහ හයි-ස්පීඩ් ඩීසල් (High-Speed Diesel) ලීටරයක මිල...

Read more
ලෝකෙම හොල්ලන පල්ලේගම…! Sri Lanka Latest News

මේ වෙනකොට අටමස්ථානය පිළිබඳ සමාජය ඇතුළේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ හොඳ නරක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේ වෙලාවේ කියවෙන්නේ ‘පල්ලේගම’ කියන නම. ඉතින් අපි පල්ලේගම කියන නම ගැන හොයලා බලද්දි පල්ලේගමට තියෙනවා පුදුම ඉතිහාසයක්.Sri Lanka Latest News...

Read more
ලංකාවේ දුම්පානය නවත්වයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව ‘ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග’ පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ...

Read more
දිසාපාමොක්ලා තාමත් අපේ රටේ ඉන්නවා…! මුහුදු රකුසාගෙන් සිසුවිය බේරාගන්න ජීවිතය පූජා කළ මොනරාගල විදුහල්පතිතුමා! Sri Lanka Latest News

මුහුද ලස්සනයි. ඒත් ඒ ලස්සන ඇතුළේ සැඟවුණු භයානකකම මිනිස්සුන්ට තේරෙන්නේ සමහර විට ජීවිතයක් අහිමි වුණාට පස්සෙයි. කිරින්ද මුහුදු වෙරලේ එදා සවසත් සිදුවුණේ එවැනිම හදවත කම්පා කරවන සිදුවීමක්.Sri Lanka Latest News ගුරුවරු කියන්නේ මහ පුදුමාකාරයි. අපේ දුකේදීත් සැපේදීත් අපි ළඟ අපිට...

Read more

මූල්‍ය අරමුදලට යන්න කියයි පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේ විශේෂ පුවතක් මගින් අප අනාවරණ කර සිටියේ ලංකාවට ලබාදීමට නියමිත පස්වැනි සහ හයවැනි වාරික මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව බදාදා (27) දිනයේදී රැස්වන බවත්, එහිදී...

Read more
පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවන් සහ ළමුන්ගේ සුභසාධනය වෙනුවෙන් සුවිශේෂී ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගැනීමට එරට නව රජය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් ශිෂ්‍යාවන් සඳහා දින තුනක මාසික ඔසප් නිවාඩුවක් (Menstrual Leave) ලබා දීම සහ සේවකයන් 50කට වඩා වැඩි සියලුම සේවා...

Read more
පෙට්‍රල් 7කින් ඩීසල් 15කින් අඩු වුණා කියා ත්‍රීවීල්-බස් ගාස්තු අඩු කරන්නේ නෑ! VIDEO

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසීය.Sri Lanka Latest News ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ,...

Read more
රටක් වටින ග්‍රාම නිලධාරියෙක්! මුතුමල් ළමා සමාජයේ පුංචි දරුවොත් එකතු කරගෙන වෙසක් දවසේදී දීපු පුංචිම පුංචි දන්සල! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය තම නිවස් වලින් කඩල කිලෝ එක බැගින් තම්බාගෙන ඇවිත් ආදරණීය අයුරින් දන්සලක් පැවැත්වීමට නුවරඑළිය මාගස්තොට මුතු මල් ළමා සමාජය (30) දින කටයුතු කර තිබිණ ,Sri Lanka Latest News පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියේ ලියාපදිංචි ළමා සමාජයක් වන මාකස්සට...

Read more
Page 7 of 5021 1 6 7 8 5,021