ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවන් සහ ළමුන්ගේ සුභසාධනය වෙනුවෙන් සුවිශේෂී ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගැනීමට එරට නව රජය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් ශිෂ්‍යාවන් සඳහා දින තුනක මාසික ඔසප් නිවාඩුවක් (Menstrual Leave) ලබා දීම සහ සේවකයන් 50කට වඩා වැඩි සියලුම සේවා...
Read moreඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසීය.Sri Lanka Latest News ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ,...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය තම නිවස් වලින් කඩල කිලෝ එක බැගින් තම්බාගෙන ඇවිත් ආදරණීය අයුරින් දන්සලක් පැවැත්වීමට නුවරඑළිය මාගස්තොට මුතු මල් ළමා සමාජය (30) දින කටයුතු කර තිබිණ ,Sri Lanka Latest News පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියේ ලියාපදිංචි ළමා සමාජයක් වන මාකස්සට...
Read moreදේශපාලනය කරන්නන්ට කිසිදු ලැජ්ජාවක් නොමැති බවත්, ඔවුන්ගේ ලැජ්ජා නහරය කපා ඇති බවත් එදා සිටම මේ රට ඇතුළේ නිතරම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ අද දිනයේ ‘අම්මාමෝ‘ නැතිව රටටම පෙනෙන්නට බැණඅඬගසාගන්නා පක්ෂ දෙකක දේශපාලකයන් ඊට පසු දින...
Read moreඋතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වූ තමිල් අරසුකච්චි පක්ෂය පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නවදිල්ලියේ මතය නොනිල ආකාරයෙන් විමසීමක් කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අනෙක් ප්‍රශ්නවලදී ආණ්ඩුව සමග ගැටුම්කාරී තත්ත්වයකට නොයා යුතු වුවද...
Read moreඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News
Read moreටිල්වින්ට වින් කරන්න බැරිද? පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට ආණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ජනතාව අතරත්, දේශපාලන පක්ෂ අතරත් පසුගිය සති කිහිපය ඇතුළත විශාල ගැම්මක් ඇතිව තිබුණත් පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීමක්...
Read moreජංගම දුරකතනයක් ලබානොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවකු ඒරාවුර් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේ...
Read moreලබන වසර වෙනුවෙන් සිදුකෙරෙන ගල්අඟුරු ආනයනය සඳහා රජය විසින් දැඩි රීති මාලාවක් පනවා ඇති බවත්, බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට නව පිරිවිතරයන් ඇතුළත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.Sri Lanka Latest...
Read moreවත්මන් රජයේ ප්‍රබලයෙකුගේ බිරිඳගේ සහෝදරයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2045 ක් සමග ත්‍රිකුණාමල කොට්ඨාඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News ඔහු ත්‍රිකුණාමලය සුමේදගම පදිංචිකරුවෙකි. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම...
Read moreඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.