• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන තානාපතිට එකපාරට ඉන්දු-ලංකා-චීන සහයෝගිතා 3ක් මතක් වුණේ ඇයි? Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන තානාපතිට එකපාරට ඉන්දු-ලංකා-චීන සහයෝගිතා 3ක් මතක් වුණේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මාර්තු මාසයේ මෙරට චීන තානාපති කී ෂෙන්හොන් ලංකාව තුළ චීන, ඉන්දියා, ශ්‍රී ලංකා ත්‍රිමාන සහයෝගිතාවක් යෝජනා කළේය. කලාපයේ උන්නතියට මේ සහයෝගිතාව වැදගත් බවත් ඔහු කියා සිටියේය. ඔහු එම ප්‍රකාශය කළේ ඉන්දියාව චීන ඍජු විදේශ ආයෝජන සඳහා පනවා තිබූ සීමා අයින් කළාට පසුවය. චීන තානාපති මෑතකදීත් චීන-ඉන්දියා-ශ්‍රී ලංකා ත්‍රිමාන සහයෝගිතාවයේ වැදගත්කම යළිත් අවධාරණය කළේය.Sri Lanka Latest News

කී ෂෙන්හොන් චීන තානාපතිවරයා ලංකාවේ දීර්ඝ කාලයක් සිටි චීන තානාපතිවරයාය. ඔහු මෙරට චීන තානාපති ලෙස වැඩ භාරගත්තේ චීනය මහත් බලාපොරොත්තු තබා තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ කාලයේය. ගෝඨා ජනාධිපති ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ වීමට පෙර ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ ඉන්දියාව සමග ප්‍රශ්න ඇතිකරගෙන තිබූ අතර, ඔහු 2015-2019 විපක්ෂයේ සිටි කාලයේ කිහිප වරක්ම චීනයට ගියේය. ඔහු චීනයේ අධ්‍යාපන පාඨමාලාවකටද සහභාගි විය. එහෙත් චීනය බලාපොරොත්තු නොවූ ලෙස ගෝඨාභය ජනාධිපති වූ පසු ඉන්දියාවට හිතවත් විය. ඔහු පළමු රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාව තෝරාගත් අතර චීනයට එන ලෙස කළ ආරාධනය කොවිඩ් මත තබා ප්‍රතික්ෂේප කළේය. මෙයින් චීනයේ සිත පෑරුණි.

ගෝඨාභය සේම චීනය අනුර කුමාර ගැනද ලොකු බලාපොරොත්තු තබා තිබිණි. එයට හේතුව චීනය සහ ජවිපෙ අතර පක්ෂ මට්ටමින් තිබූ සම්බන්ධයය. එය දිගුකාලීන සම්බන්ධයකි. එයටත් වඩා චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ මතවාදය අතර සමානකමය. එහෙත් ගෝඨා මෙන්ම අනුරද ජනාධිපති වූ පසු ඉන්දීය හිතවාදී ප්‍රතිපත්තියකට මාරු විය. වෙනකක් තබා චීනයට චීන පර්යේෂණ නැව් සඳහා පනවපු තහනම ඉවත් කරවාගත නොහැකි විය.

මෙරට චීන තානාපති ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ සේවය කර තිබේ. ඒ, ගෝඨාභය, රනිල් සහ අනුරය. චීන පර්යේෂණ නැව් තහනම පැනවූයේ රනිල්ය. ගෝඨාභය උතුරේ දූපත්වල චීනය යෝජනා කළ බලශක්ති ව්‍යාපෘති නතර කළේය. ලංකාවට ආනයනය කළ පොහොර නැවේ පොහොර බාල යැයි කියා චීනය අපහසුතාවට පත් කළේය. රනිල් චීන පර්යේෂණ නැව් තහනම් කළේය. රනිල් පටන්ගත් චීන ආයෝජනයක් වූ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අනුරගේ ආණ්ඩුව යටතේ තවමත් ක්‍රියාත්මක වී නැත.

මෙයින් පේන්නේ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් ඉදිරියේ චීන තානාපතිවරයාගේ අසරණභාවයය. චීන තානාපතිවරයා ත්‍රිමාන කෝපරේෂන් එකක් ගැන කතා කරන්නේ එම අසරණභාවය නිසාද දන්නේ නැත. නමුත් චීන ආරංචි මාර්ග කියන්නේ මාස 6කින් සේවය අවසන් කරන ලෙස චීනය තානාපතිවරයාට දැනුම් දී ඇති බවය.

SendShareShare
Previous Post

හිතේ පැල් බැඳගෙන ඉන්නේ තවම කවිකාරයෙක්…! මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා…! ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද..? ආසිරි පෙරේරා! Sri Lanka Latest News

Next Post

ලංකාවේදි තුට්ටු දෙකට වැටුණු ආධ්‍යාත්මික නායකයා! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper