Sunday, June 21, 2026
 

Exclusive

යූ.එන්.පී. පසුපෙළට බාර් ලයිසන්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර ‌හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊ‌යේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග...

Read more
සජිත්ගේ ‘සංස්කෘතිකයෙන්’ බිලියන 1.2ක් අතුරුදන්- පරීක්ෂණ ඇරඹේ

සජිත් ‌ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ් අනුව අගමැති ‌ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්ව‌ෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව...

Read more
සුජීව-අජිත් විනය පරීක්ෂණ මගහරී

විනය පරීක්ෂණ සදහා අද (27) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට ‌පෙරවරු 11ට පැමිණෙන ‌ලෙස අජිත් පී. ‌පෙරේරා හා සුජීව ‌සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් හට දැනුම් දී තිබුණද ඔවුන් ‌දෙදෙනාම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප ‌කොට ඇත. ඒ අනුව ‌දෙදෙනාම අද දිනයේදී සිරිකොත...

Read more
හරීන්ටත් රනිල්ගෙන් කැදවීමක්: ඇමැතිකමත් අනතුරේ

ක්‍රීඩා හා විදුලි සන්දේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (27) සවස තමන් මුණගැසෙන ‌ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් ‌කොට ඇත. මෙම හමුවේදී පසුුුුුගිය කාලය පුරා හරීන්ගේ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සම්බන්ධයෙන් අගමැතිවරයාට ලැබී ඇති පැමිණිලි පිළිබදව...

Read more
සුජීව-අජිත් අද දවල් විනය මණ්ඩලය හමුවට

සජිත් ‌ප්‍රේමදාස පිලේ කැරැලිකාර රාජ්‍ය අමාත්‍යවරුන් ‌ලෙස සැලකෙන සුජීව ‌සේනසිංහ හා අජිත් පී. ‌පෙරේරා යන මහත්වරුන් අද (27) ‌පෙරවරු 11.00ට පක්ෂයේ විනය කමිටුව හමුවට කැදවා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ‌දෙදෙනාට එරෙහිව ‌මෙම විනය පරීක්ෂණය ආරම්භ වනු ඇති බව දැනගන්නට ඇත.‍...

Read more
පේරාදෙණි තීන්දුව එයි: කරු ඉල්ලයි

ඉදිරි ජනාධිපතිවරණයට කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ‌ලෙස ඉල්ලමින් ‌පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරු 33 ‌දෙනකු අද (26) සවස ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. එහිදී අදහස් දක්වමින් මහාචාර්ය එම්. ඔ. ඒ. ද ‌‌සොයිසා මහතා පවසා සිටියේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ...

Read more
ශාන්ත බණ්ඩාර අනාථයි

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන‌යේ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ඒමට ජාතික ලයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූ අතර ඉන් හිස්වූ ජාතික ලයිස්තු ධුරයට කිසිවකුත් නම් ‌කිරීමට ජනාධිපතිවරයා කටයුතු ‌කොට ‌නොමැත. අපට දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා...

Read more
එජාප අපේක්ෂකයා ගැන ‌පේරාදෙණියෙන් අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ‌අද (26) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට ‌පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීන්දු ‌කොට ඇත. මහනුවර 'වික්ටරි ‌හෝල්'හිදී පැවැත්වීමට නියමිත ‌මෙම ප්‍රවෘත්ති සාකච්ජාව සදහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් 33 ‌‌‌දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පේරාදෙණි...

Read more
පාටි අස්සේ ‌‌පොන්සේකාගේ ‌ගෙදරත් පාටියක්

පසුගිය දින කිහිපය පුරාම ‌‌දේශපාලඥයන් කිහිප ‌‌දෙනකුගේම නිවෙස්වල රාත්‍රී ‌භෝජන සංග්‍රහයන් පැවැති අතර සරත් ‌පොන්සේකා මහතාද එවැනි රාත්‍රි ‌‌භෝජන සංග්‍රහයක් එජාප මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ‌වෙනුවෙන් පැවැත්වීමට කටයුතු ‌කොට තිබිණ.‍‍ ඒ අනුව ඊ‌යේ (24) රාත්‍රියේදී ඒ මහතාගේ නිවෙසේ පැවැති ‌මෙම රාත්‍රි ‌භෝජන...

Read more
මාතර රැලියට ‌පෙර ‌මෛත්‍රිගෙන් මංගලට ‌කෝල් එකක්

මාතර ‌පෙරේදා (23) පැවැති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ රැලිය ආරම්භ වීමට විනාඩි 20කට ප්‍රථම ජනාධිපති ‌‌‌මෛත්‍රිපාල සිරිසේන මහතා මංගල සමරවීර මහතා ‌වෙත දුරකතන ඇමැතුමක් ලබා දී ඇත. මෙහිදී රැස්වී‌මේ සාර්ථකත්වය ‌කෙසේද, මන්ත්‍රිවරුන් ‌කොපමණ පිරිසක් සහභාගි වී සිටිනවාද, ‌‌කොපමණ ජනතාවක් රැස්ව සිටිනවාද...

Read more
Page 5057 of 5059 1 5,056 5,057 5,058 5,059