අමාත්‍ය රවුප් හකීම් මහතා හදිසියේම ඊයේ (29) පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් ඇත. හකීම් මහතා මෙසේ ගොස් ඇත්තේ සිය දියණියගේ විවාහ මංගල උත්සවයට පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම සදහාය. ලබන සැප්තැම්බර් 17 වැනි දින මෙම...
Read moreජනාධිපතිවරණයක් කැදවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමක් පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථානුකූලවල එහි 9 :1 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් කැදවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ...
Read moreතමන් කිසිදු අවස්ථාවක පක්ෂය කඩාගෙන එළියට ගොස් වෙනත් පක්ෂයකින් හෝ වෙනත් පාර්ශ්වයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත. ප්‍රේමදාස මහතා මේ බව සදහන් කොට ඇත්තේ ඊයේ (28) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිල...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහමැතිවරණය පවත්වන තෙක් පිහිටුවිය යුතු අන්තර්කාලීන රජයේ අගමැති ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දිය හැකි බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. විපක්ෂනායකවරයා හා ජනාධිපතිවරයා අතර පෙරේදා (27)...
Read moreසිය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනට සජිත්ගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියද පිවිස තිබේ. ඒ අනුව සජිත්ට සහාය පළකරන ලෙස ඉල්ලමින් එජාප ජ්‍යෙෂ්ඨයන් හට දුරකතන ඇමැතුම් ලබා දීමට හේමා ප්‍රේමදාස මහත්මිය කටයුතු කොට ඇත....
Read moreඅමාත්‍යවරුන් වන මංගල සමරවීර මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් කතානායක කරු ජයසූරිය මහතා හමුවී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමට කටයුතු කොට ඇත. අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම සාකච්ජාව ඊයේ (28) කතානායක නිලනිවෙසේ පැවැත්වී තිබේ. මෙහිදී සජිත්ට...
Read moreඅමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවෙසේ ඊයේ (28) රාත්‍රියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. මෙම විශේෂ භෝජන සංග්‍රහයට පක්ෂ නායක රනිල් වික්‍රමසිිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගි වී ඇති බව දැනගන්නට ඇත. මීට අමතරව තානාපතිවරුන් 25කට අධික...
Read moreපක්ෂය දෙකට කැඩීමෙන් වැළකී සිටින ලෙස කතානායක කරු ජයසූරිය මහතා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අවවාද කර ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ කතානායක නිලනිවෙසේ පැවැති...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ් අනුව අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව...
Read moreකන්තලේ ගංතලාව ප්‍රදේශයේ ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පැවැත්වෙන අතර මෙම පෙර පාසල අවුරුදු 40කටත් වැඩි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.