රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ අතිශය රහසිගත ලිපියක් බව කියමින් මේ වනවිට සමාජ ජාලා ඔස්සේ සැරිසරන ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
කිසියම් පිරිසක් විසින් මෙවැනි පත්‍රිකාවක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදාහැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.