‘සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැප වූ ඔබ සැමට මාගේ ප්රණාමය’ යනුවෙන් සටහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජයග්රහණය වෙනුවෙන් කැපවූ සැමට ස්තූති කරමින් ට්විටර් පණිවුඩයක් තබා ඇත.
ඊයේ රාත්රී 12.12ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.











