ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා, ඉකුත් මැතිවරණ සමය තුළදී සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය.
එහිදී මහින්ද දේශප්‍රිය මහතා පවතින නීති රීතිවලට අනුකූලව එම මාධ්‍ය ආයතනවලටත්, වෘත්තීයවේදීන්ටත් නීත්‍යානුකූල පියවර ගන්නා බවද සදහන් කර සිටියේය.