හිස්ව පවතින ඉතිරි පළාත් 3 සදහා ඉදිරි දින කිහිපය ඇතුළත නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාත සදහා ලෝ ප්‍රකට ක්‍රීකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් පත් කිරීමටත්, උතුරු මැද...
Read moreනව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙක් අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එසේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙසේය. රාජ්‍ය අමාත්‍යවරුන් 20යි. 01. චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව...
Read moreඅප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය මුල්කරගෙන වෙබ් අඩවි 2ක් පළ කළ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් ආරම්භ කොට ඇත. මෙහිදී මිරිහාන පොලිසිය ඊයේ (26) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 වනතුරු 'ද ලීඩර්' වෙබ් අඩවියේ යූ ටියුබ් ප්‍රවෘත්ති ඉදිරිපත්...
Read moreනව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දීම හෙට (27) පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය. ඒ බව දැනුම් දෙමින් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ සියලුම ඇමැතිවරුන්ට දුරකතන ඇමැතුම් ලබා දීමට පියවර ගෙන තිබිණ. බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන්...
Read moreරනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය යන මහත්වරුන් සමග අද (26) පැවැත්වුණු තීරණාත්මක සාකච්ජාවට සජිත් ප්‍රේමදාස මහතා සහභාගීී වී නොමැත. තමන් අසනීප තත්ත්වයේ පසුවන බව පවසමින් ප්‍රේමදාස මහතා මෙම සාකච්ජාවට එක්ව නොමැති බව දැනගන්නට තිබේ. ඒ අනුව කරු ජයසූරිය මහතා හා...
Read moreසිය පළමු ධුර කාලය ඇතුළත රටේ වැඩි නිවාස ප්‍රමාණයක් සූර්ය බල විදුලිය භාවිත වන නිවෙස් බවට පරිවර්තනය කිරීමටත්, ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජල පහසුකම් ලබා දීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට විදුලි...
Read moreපසුගිය දින කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවැති සාකච්ජා මේ වනවිට තීරණාත්මක අවසානයක් කරා පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේදී කතානායක කරු ජයසූරිය මහතා හට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා...
Read moreඑල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බවත්, ප්‍රධානතම මහවිරු සැමරුම මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී හෙට (27) සවස සිදුකිරීමට...
Read moreඅමාත්‍යවරුන් තෝරා ගැනීමේදී විවිධ දිස්ත්‍රික්කවලින් මතුව ඇති ඉල්ලීම් මුල් කරගෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනකු පත්කිරීමට ආණ්ඩුව තින්දු කර තිබේ. එම නියෝජ්‍ය අමාත්‍යවරුන්...
Read moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ රනිල් වික්‍රමසිංහ මහතා හා මලික් සමරවික්‍රම මහතා අතර හමුවක් පැවැත්වී ඇත. ඊයේ (26) රාත්‍රියේදී මෙම හමුව පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී දැනට එජාපය ඇතුළේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් සහ...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.