රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය යන මහත්වරුන් සමග අද (26) පැවැත්වුණු තීරණාත්මක සාකච්ජාවට සජිත් ප්‍රේමදාස මහතා සහභාගීී වී නොමැත.
තමන් අසනීප තත්ත්වයේ පසුවන බව පවසමින් ප්‍රේමදාස මහතා මෙම සාකච්ජාවට එක්ව නොමැති බව දැනගන්නට තිබේ.
ඒ අනුව කරු ජයසූරිය මහතා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සානච්ජාවක් සිදුව ඇත.
අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය මහතාගේ පෞද්ගලික නිවෙසේ මෙම හමුව සිදුව තිබේ.










