Thursday, June 18, 2026
 

Exclusive

විමල් ඊ‌යේ-අද ගම්මන්පිල පුටුවම ඉල්ලයි

ඉදිරි මහමැතිවරණය ‌පොහොට්ටුව ලකුණින් ‌නොව පුටුව ලකුණින් තරග කළ යුතු බව එම සන්ධානය නියෝජනය කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අවධාරණය කර ඇත. වීරවංශ මහතා ඊ‌යේ (02) දිනයේ මාධ්‍යයට ‌මේ බව දැනුම් දුන් අතර අද (03) දිනයේ ගම්මන්පිල...

Read more
කොළඹට රූස්ස වනාන්තරයක්

කොළඹ විහාර මහා ‌දේවි උද්‍යානයේ ‌කොටසක විශාල වැසි වනාන්තරයක් නිර්මාණය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. සිංගප්පූරු නගර මධ්‍යයේ නිර්මාණය ‌කොට ඇති උද්භිද උද්‍යාන ආකාරයට ‌‌මෙම වැසි වනාන්තරය නිර්මාණය කිරීමට කටයුතු ‌යොදා ඇති බව පැවසේ. වැසි වනාන්තරවල ස්වාභාවය සහ අත්දැකීම ‌කොළඹ...

Read more
රනිල්‌ගෙන් මහින්දට හදිසි ලියුමක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට හදිසි ලිපියක් ‌යොමු කර ඇත. විශ්‍රාම යන අගමැතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු වරප්‍රසාද තමන්ට ලබා දීමට කටයුතු කරන ‌ලෙස වික්‍රමසිංහ මහතා ‌මෙම ලිපිය මගින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා...

Read more
හර්ෂගේ ‘‌පෙපර් කියුබ්’ එක මුලු එජාපයම රවට්ටලා

පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතා 58%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව කී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට අයත්ව තිබූ '‌පෙපර් කියුබ්' නැමැති සමාගමකින් ලබා දී තිබූ මතවිමසුමක් හරහා සමස්ත එක්සත් ජාතික පක්ෂයම රැවටීමකට ලක් කර ඇති බවට ‌චෝදනා එල්ල වී ඇත. ඊ‌යේ...

Read more
පාස්කු ‌බෝම්බෙන් ගැලවෙන්න සමහරු ‌හොර ලියවිලි හදලා ‌කොමිසමට දීලා

පාස්කු ‌බෝම්බ ප්‍රහාරයේදී ඇතැම් බලධාරීන් ‌තොරතුරු ලිබී තිබියදීත් බරපතළ ‌ලෙස සැලකිල්ලට ‌ගෙන නැති බවත්, මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බවත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත දැනුම් දී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ...

Read more
මහජන්දෙදි රන්ජන්ට එජාපයෙන් ‌නාමයෝජනා නෑ

ඉදිරි මහමැතිවරණයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලබා ‌‌නොදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු ‌කොට ඇත. අද (02) දහවල් එජාප ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී ‌මේ බව වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත්, ඊට...

Read more
බ්‍රහස්පතින්දා එජාප කණ්ඩායම් රැස්වීම උණුසුම් වන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා දින රැස්වීමට තීන්දු කර ඇත. මේ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර තිබේ. බොහෝදුරට විපක්ෂ නායක ධූරය පිළිබද එදිනට තීන්දු ‌කෙරෙනු ඇති බවත්, එම කණ්ඩායම් රැස්වීම උණුසුම්...

Read more
සජිත් පිල විපක්ෂනායක සටන මහපාරට අරන් එයි

විපක්ෂනායක ධූරය ලබා ගැනීමේ සටන මහපාරට රැගෙන ඒමට සජිත් ‌ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (02) රාත්‍රීයේදී විශේෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති බව දැනගන්නට ඇත. සජිත් ‌ප්‍රේමදාස...

Read more
මහනායක හිමිවරුන්ගෙන් කරුට විශේෂ පණිවුඩයක්

අතිපූජ්‍ය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විසින් කතානායක කරු ජයසූරිය මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දින කිහිපය තුළ කතානායකවරයා සමග සාකච්ජා ‌කොට ඇති මහනාහිමිවරුන් ‌මෙම පණිවුඩය ලබා දී ඇති බව දැනගන්නට ඇත. කෙසේවෙතත් කතානායකවරයාට ලබා දී ඇති...

Read more
පැරදුණු අපේක්ෂකයකුට මිලියන 40ක් වියදම් කරපු VVIP බෑණා කව්ද?

පසුගිය ජනාධිපතිවරණයේදී එක්තරා පරාජිත අපේක්ෂකයකු‌ගේ මැතිවරණ ව්‍යාපාරයට VVIP බෑණා ‌කෙනකු විසින් රුපියල් මිලියන 40ක් ලබා දී ඇති බව වාර්තා ‌වේ. මේ මාතෘකාව මේ දිනවල ආණ්ඩුවේ හා විපක්ෂයේ ‌දේශපාලකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.

Read more
Page 4996 of 5051 1 4,995 4,996 4,997 5,051

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

මීට වසර පහකට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ චෝදනාවට පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු...

Read more